ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන්
| අනු අංකය | සපයනු ලබන සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | පෞද්ගලිකව සෑහීමකට පත්විය නම් | විනාඩි 15 කි |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් | දින 03 කි | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර් දේශ ඉදිරිපත් කිරීම |
ලේඛනවලින් ආදායම් තහවුරු වන්නේ නම් ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශ ඉදිරිපත් කිරීම |
විනාඩි 30 කි |
| ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම් තහවුරු කරගත යුතු නම් | දින 03 කි | ||
| 03 | වටිනාකම් සහතික ලබාදීම |
රු.5000.00 දක්වා සහතික නිකුත් කිරීම හෝ රු.5000.00 ට වැඩි සහතික සදහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශ කිරීම |
විනාඩි 45 කි |
|
ක්ෂේත්‍ර පරීක්ෂණයකින් වටිනාකම තහවුරු කරගත යුතුනම් රු.5000.00 ට අඩු සහතික නිකුත් කිරීම හෝ රු.5000.00 ට වැඩිනම් ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි | ||
| 04 | තක්සේරු වාර් තා සදහා නිර් දේශ ඉදිරිපත් කිරීම | ලේඛනවලින් තහවුරු වන්නේ නම් | විනාඩි 45 කි |
|
ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුනම් |
දින 05 කි | ||
| 05 | හැදුනුම්පත් ලබා දීම | ඉල්ලුම්පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 කි |
|
එක්දින සේවා ඉල්ලුම්පතක් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීම |
දින 01 කි | ||
| 06 | කොස්, රට දෙල් සහ ගැහැණු තල් ගස් හෙලීම සදහා නිර් දේශ කිරීම |
අනතුරුදායක ගස් කැපීම සදහා |
දින 03 කි |
|
අනතුරුදායක නොවන ගස් කැපීම සදහා |
දින 14 කි | ||
| 07 |
හෙලීම බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශ කිරීම | දින 14 කි |
| 08 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
නිර් දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම | දින 14 කි |
|
දැව මුද්‍රා කිරීම |
දින 01 කි | ||
| 09 | දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| 10 | උපත් මරණ පිළිබද වාර්තා ලබාදීම | උපත් / ස්වාභාවික මරණ වාර් තා සැපයීම | පැය 03 කි |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශය ලබාදීම | දින 03 කි |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර් ෂයේදී සිදුවූවක් නම් | දින 01 කි |
| පෙර වර් ෂයකදි සිදුවූවක් නම් | දින 03 කි | ||
| 13 | මහජන ආධාර විශේෂ රෝගාධාර නිර් දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශය ඉදිරිපත් කිරීම | දින 02 කි |
| 14 | ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශය ඉදිරිපත් කිරීම | දින 01 කි |
| 15 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 16 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශය ඉදිරිපත් කිරීම | දින 01 කි |
| 17 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර් දේශය ඉදිරිපත් කිරීම | දින 07 කි |
| 18 | සාම නිලධාරී රාජකාරී | සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම | දින 03 කි |
| 19 |
විශ්‍රාමිකයන් සම්බන්ධ වාර් තා සැපයීම |
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ වාර්ෂික පදිංචි සහතිකය ඇතුලුව අනෙකුත් වාර් තා සැපයීම |
විනාඩි 10 කි |
| 20 | විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර් දේශ හා වාර් තා ලබාදීම |
ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර් දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
v මෙහි සදහන් වන්නේ අදාළ ග්‍රාම නිලධාරී විසින් ඉටුකරනු ලබන මූලික සේවාවන් කිහිපයක් පමණි. ඔබගේ අනෙකුත් සේවා අවශ්‍යතාවයන් ද කාර්යක්ෂමව ඉටු කිරීම සදහා ග්‍රාම නිලධාරී බැදී සිටින බව ද සලකනු මැනවි. විශේෂ අවස්ථාවලදී මෙම කාල සීමාවන් වෙනස් වීමට ඉඩ ඇත. v ඉහත සදහන් වේලාවන් තුළ සේවාවන් සැපයිය හැකි වන්නේ ඉල්ලුම්කරු විසින් සියලු අදාළ කරුණු නිසි පරිදි සම්පූර් ණ කරන්නේනම් පමණි. v අදාළ සේවය ලබා ගැනීමේදී කිසියම් ඇගයීමක්, යෝජනාවක් හෝ පැමිණිල්ලක් වෙතොත් ඔබගේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්ට හෝ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ග්‍රාම නිලධාරී අංශය වෙත දැනුම් දෙන්න. |
|||















